Powered By Blogger

Tuesday, August 5, 2014

Android phone එකේ pattern lock,pin,password එක අමතක උනාද? (Android phone hard reset)

ගොඩක් අයට එන ගැටලුවක් තමයි හදිසසියට දාන පාස්වර්ඩ එක පැටර්න් එක පින් එක අමතක වෙන එක. unlock කරගන්න බැරි Android phone එකත් ඉතින් වැඩකට නැති ගඩොල් කැටයක් වගේනේ.

Thursday, July 17, 2014

Galaxy y එකට IOS Rom එකක් දාමු. /Ios rom for galaxy y gt-5360


මේකට රූට් කරලා තියෙන්න ඕන
stock rom එකේ ඉන්නවනම් ගොඩාක් හොදයි

මුලින්ම මේ zip file 2 බාගෙන ඉන්න

රොම් එකමෙතනින් ගන්න
කර්නල් එක මෙතනින් ගන්න

දැන් ඔය දෙක SD Card එකට දාගන්න

රොමක් හදන්න යන්නෙ අදහස් ටිකක් දෙන්න පුලුවන්නම් වටිනවා



මගේම කියලා කස්ටොම් රොමක් හදන්න යන්නෙ galaxy y එකට  කවුද පින්වතෙක් ඉන්නේ ඒක ටෙස්ට් කොරලා බල්න්න  මොඩල් එක GTS5360  වෙන්න ඕන. මගේ වයි එක දුන්නනේ :'(

Friday, July 11, 2014

Monday, July 7, 2014

galaxy y gt5360 එකට stock rom එක ගහමු/samsung galaxy y gt-5360 stock rom

මේක ලියන්න උනේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම නිසා
රොම් ගහන්න ගිහිල්ල කෙලවගනිපු අයටයි තව විකාර කරන්න ගිහිල්ල පෝන් එකට සොරි කරගනිපු අයටයි නම් මේක ගොඩක් වටිනා පොස්ට් එකක් වේවි

Thursday, July 3, 2014

touch wiz mini rom එකක් galaxy y එකට දාමුද?


මේකට root කරලා තියෙන්න ඕන
stock rom එකේ ඉන්නවනම් ගොඩක් හොදයි
රොම් එකමෙතනින් ගන්න
මේක පොඩි රොමක් 98mb විතරයි පට්ට fast ඇන්ඩ් smooth lag නෑ bug නෑ

Friday, June 20, 2014

Galaxy s gti9000 Root කරලා CWM දාමු


මේ වැඩේ කරන්න මුලින්ම මේ පහලින් තියෙන ටික බාගෙන ඉන්න ඕන
තව බැටරිය 80% ක්වත් තියෙන්න ඕන


Samsung USB Drivers Download here

මේක තමන්ගේ ඩිවයිස් එකේ baseband version එකට ගැලපෙන එක බලලා බාගන්න
baseband version එක බලන්නේ : Go to Settings > About > Baseband Version)
මුලින්ම USB debugging mode Enable කරන්න ඕන
ඒක කරන්නේ (Menu (app drawer) > Settings > Manage Applications > Development > USB Debugging – check box)

ඊලගට ඔය බාගත්ත Samsung USB Drivers ඔයාගේ මැශින් එකට හරි ලැප් එකට හරි ඉන්ස්ටෝල් කරගන්න

ඊලගට ඔයාගේ phone එකට ගැලපෙන CF-Root සිප් එක ඩෙස්ක්ටොප් එකට Extract කරගන්න

ඊලගට phone එකSwitch Off කරලා  batteryඑක ගලවලා ආයේ දාන්න. 
දැන් phone එක  Download Mode එකට boot කරන්න. 
ඒකටVolume Down + Home button 2ම ඔබාගෙන ඊලගට Power button එක ඔබාගෙන ඉන්න් Android Construction logo එක වැටෙනකම්. 
ඊලගට ආයේ Power හරි Volume Up button ඔබන්න confirm කරන්න.
ඊලගට “Odin.exe” එක Open කරගන්න(extracted කරගනිපු folder එකෙන්)
දැන් phone එකUSB cable එකෙන් connect කරගන්න computer එකට  download mode එකේදි. 
හරියටම phone එක connected උනානම් ID:COM boxes  එකක් කහ පාට වෙයි ඔඩින් වල.
දැන් “PDA”කියන button එක Click කරලා ඩෙස්කටොප් එකේ තියෙන  “cf-root-xx_oxa_xxx-xx.x-cwm3rfs.tar” ගැලපෙන  file එක select කරන්න .
මතක ඇතිව Reset Time එකටයි Auto Reboot options එකයි විතරක් සිලෙක්ට් කරලා තියන්නOdin වල.
දැන් Start button එක ඔබන්න මේක ඉවර වෙන්න ටික වෙලාවක් යාවි කේබල් එකනම් ගලවන්න එපෝ
ඊලගට ටිකකින් ඒවී PASS කියලා message එකක් ඒවී. 
දැන් ඔයාගේ Galaxy s gti9000 Root කරලා CWM දාලා ඉවරයි

galaxy y doues GT-S6102 phone එකෙන්ම රෑට් කරගන්න



රෑට් කරනවා කියන එක ගැන ඔයාලා කලින් පෝසට් වලින් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y doues එක phone එකෙන්ම රෑට් කරගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ GT-S6102 galaxy y doues මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.

Wednesday, June 18, 2014

Galaxy y එකට android 4.4.2 Kitkat Romak දෘමුද?




මේක දාන්නනම් පොඩි ගේමක් දෙන්න වෙනවා root කරලා තියෙන්න ඕන පොන් එක දන්නෙ නැත්තම්මෙතනින බලන්න.
මුලින්ම මේ පහලින් දෙන Zip දෙක බාගෙන SD card එකට දාගෙන ඉන්න

Rom fileමෙතනින් බාගන්න
CWM fileමෙතනින් බාගන්න


galaxy y එකට CWM Recovery පෝන් එකෙන්ම දාමු


රෑට් කරන එක ගැන ඔයාලා කලින් පෝසට් එකෙන් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y එක phone  එකට phone  එකෙන්මCWM Recovery  දාගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ 5360 මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.

ගැලැක්සි y එක phone එකෙන්ම රෑට් කරගමු




රෑට් කරනවා කියන එක ගැන ඔයාලා කලින් පෝසට් වලින් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y එක phone එකෙන්ම රෑට් කරගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ 5360 මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.

Thursday, May 22, 2014

Play Store එකේ Pay කරලා ගන්න තියෙන Apps Free Download කරගමු.


 මේක පොඩි ඇප් එකක් Play Store වගේමයි මේකෙන් වෙන්නේ අපේ පෝන් එකේ ඉන්ස්ටෝල් වෙලා තියෙන් ඇප් වල ඒ.පී.කේ එක අපිට කැමතිනම් විතරක් අප්ලොඩ් කරන්න පුලුවන්.  ඒ වගේ ඇප් එකතු වෙලා තමයි මේ ඇප එක නිරමාණය වෙලා තියෙන්නේ  Play Store එකේ Pay කරලා ගන්න තියෙන Apps ගොඩකුත් Free Download කරගන්න මේ ඇප් එකෙන් පුලුවන් . මෙන්න ඇප් එක මෙතනින් බාගන්න

screen shots


කාටත් හොරා නෙට් යමු.......



ගොඩක් කාලෙකින් මේ පෝසට් එකක් ලියන්නේ අනේ මන්දා ඔක්කොම එපා වෙලා තිබුනේ මේ ටිකේ.

අපි හැමෝම වගේ ඉන්ටනෙට් යූස් කරනවනේ  (නැත්තම් මේක කියව්න්නත් බෑ නේ) අපි දැනට Normal Internet use කරන විදියට අපිව ගොඩක් අයගේ නිරික්ෂනයට ලක් වෙනවා තව අපිට Internet use කරන එක ඒ අය විසින් මට්ටමකට සීමා කරලා තියේනනේ ඒ කිව්වේ අපේ  IP address වලින් අපේ location සොයා ගැනීම තව එක එක web site අපට යන්න බැරි වෙන්න  banned  හෝ Block  කරලා තියෙන්නේ.

එත් අපිට කාටත් හොරා නෙට් යන්න කියාපු භාණඩයක් තමයි මේ tor browser එක අපිට කිසිම සීමාවකට යටත් වෙන්නෙ නැතිව  නිදහසේ අන්තර්ජාලයේ සැරි සරන්න පුලුවන් වැඩිය කතා ඕන නෑ පහලින් බාගන්න උනු උනු බඩු අලුත්ම update එක

මෙතනින් ගන්න ඹ්න ඕ.එස් එකකට තිනවා.



Wednesday, March 12, 2014

Android Phone එකෙන්ම Phone එක root කරමු!

මැශින් වලට කනෙක්ට් කරලා විකාර කරලා රෑට් කරපු කාලේ ඉවරයි විනාඩි දෙකෙන් Android Phone එකෙන්ම Phone එක root  කරගන්න පුලුවන් මේ විදියට.


Sunday, March 9, 2014

ඔබේ ඇන්ඩෙුායිඩ් දුරකථනයත් scientefic calculator එකක් කරමු


මේක සපෝට් කරන්නේ ඇනඩෙුායිඩ් වර්ශන් එක 2.3 ට වැඩි පෝන් වල විතරයි.

Saturday, March 8, 2014

ඇනඩෙුායිඩ් පෝන් පෝන් එකෙන්ම රෑට් කරමු

JAVA Phones වලටත් ස්කයිප් (Skype) දාගමු

මේක මමත් නොකියා එකක් පාවිච්චි කල කාලේ පන දමාගෙන හොයපු ගැජමැටික් එකක් කරැමේ තමයි පෝන් එක නැති උනහම තමයි මේකත් හම්බ වුනේ. බය වෙන්න එපා මේක 100%ක් වැඩ. මම Nokia C-5 5mp එකක ටෙස්ට් කොරා ඔන්න බාගන්න . මේකෙන් වෙන දේ ආයේ අමුතුවෙන් කිය්න්න දෙයක් නැති නිසා වැඩි කථා ඔන නෑනේ.

කොරියන් සැම්සුන්ග් වල Original Boot Screen එක දාමුද?

කොරියන් සැම්සුන්ග් වල ගොඩක් අයට එන ප්රශ්ණයක් තමයි  පෝන් එක රිසෙට් කලායින් පස්සේ Boot Screen එක මේ විදියට වෙනස් වෙනවා


anycall, olleh, G+ කියන ඔරිජිනල්ම කොරියන් වලනම් මේ අවුල එන්නෙ නෑ 2න්ඩ් කොලිටි පෝන්(China copy sell as samsung korian) වල තමා මේ අවුල වැඩිපුරම එන්නේ

Flappy Bird Game එක කලින් බාගන්න බැරි වුන බැරි වුනාද?

Flappy Bird game එක කලින් බාගන්න බැරි වුන බැරි වුනාද?



කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි පෝස්ට් එක මම් බ්ලෝග් ලියන්නනම් අලුත්. වැඩි කතා ඔන නෑ නේ මේ ගේම් එක ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මේ ගේම් එක ටික කාලයකින් ලෝකයේ වැඩියෙන්ම populer වුනු ගේම් එකක් එකට හේතුව වුනේ මේ ගේම් එකේ ලකුනක් ගන්නත් බොහෙම අපහසු වීම Play කරලම බලන්න.

BUG fixed version 1.2 එක
මෙතනින් බාගන්න.