Powered By Blogger

Saturday, March 8, 2014

JAVA Phones වලටත් ස්කයිප් (Skype) දාගමු

මේක මමත් නොකියා එකක් පාවිච්චි කල කාලේ පන දමාගෙන හොයපු ගැජමැටික් එකක් කරැමේ තමයි පෝන් එක නැති උනහම තමයි මේකත් හම්බ වුනේ. බය වෙන්න එපා මේක 100%ක් වැඩ. මම Nokia C-5 5mp එකක ටෙස්ට් කොරා ඔන්න බාගන්න . මේකෙන් වෙන දේ ආයේ අමුතුවෙන් කිය්න්න දෙයක් නැති නිසා වැඩි කථා ඔන නෑනේ.



මෙතනින් බාගන්න java version
මෙතනින් බාගන්න symbian s60 v 3 version

මොනවා හරි ප්රශ්ණයක් තියෙනවනම් මුහුනුපොතේ මට මැසේජ් එකක් දාන්න පැතුම් රවිදු

No comments:

Post a Comment