Powered By Blogger

Saturday, March 8, 2014

කොරියන් සැම්සුන්ග් වල Original Boot Screen එක දාමුද?

කොරියන් සැම්සුන්ග් වල ගොඩක් අයට එන ප්රශ්ණයක් තමයි  පෝන් එක රිසෙට් කලායින් පස්සේ Boot Screen එක මේ විදියට වෙනස් වෙනවා


anycall, olleh, G+ කියන ඔරිජිනල්ම කොරියන් වලනම් මේ අවුල එන්නෙ නෑ 2න්ඩ් කොලිටි පෝන්(China copy sell as samsung korian) වල තමා මේ අවුල වැඩිපුරම එන්නේ


කරන්න තියෙන්නේ පොඩි වැඩයි
*#*#1478963#*#*
*#*#0066#*#*
*#*#11111#*#*
*#91#
*#0066#

මේ තියෙන කෝඩ් වලින් එකක් ඩයල් පෑඩ් එකේ ටයිප් කරල් බල්න්න එකක් හරි අනිවා හරියනවා


ඊට පස්සෙ ඔයාගේ පෝන් මොඩල් නම්බර් එකයි ඔරිජිනල් සැමසුන්ග් ලොගෝ එකයි අනිවා එනවා

 මේකට අමතරව තව තමන්ට කැමති ඕනම පින්තූරයක් Boot Screen එකට දාගන්නත් පලුවන් මම ඒක තව පෝසට් එකකින් කියලා දෙන්නම්. එ ක්රමේටනම් ඉතින් ඔයාගේ  පෝන් Root කරලා තියෙන්න ඔන Root කරන විදියත් ලගදිම කියලා දෙන්නම්.

No comments:

Post a Comment