Powered By Blogger

Saturday, May 24, 2014

ඔන්ලයින් ගේම් ගහමුද PC





මේක ඇවිල්ලා පොඩිම පොඩි soft ware කෑල්ලක් මේක දාගෙන ඒකේ account එකක් හදාගෙන එකේ host කරලා තියෙන room එකකට  join වෙනන් පුලුවන් නැත්තම් අපිටම  room එකක් create කරගන්න පුලුවන් games සෑහෙන ප්රමාණයක් තියෙනව එයින් එකක්  select කරලා ඒකට join වෙලා play කරන්න විතරයි තියෙනන්නේ.  Download

No comments:

Post a Comment