Powered By Blogger

Friday, June 20, 2014

Galaxy s gti9000 Root කරලා CWM දාමු


මේ වැඩේ කරන්න මුලින්ම මේ පහලින් තියෙන ටික බාගෙන ඉන්න ඕන
තව බැටරිය 80% ක්වත් තියෙන්න ඕන


Samsung USB Drivers Download here

මේක තමන්ගේ ඩිවයිස් එකේ baseband version එකට ගැලපෙන එක බලලා බාගන්න
baseband version එක බලන්නේ : Go to Settings > About > Baseband Version)
මුලින්ම USB debugging mode Enable කරන්න ඕන
ඒක කරන්නේ (Menu (app drawer) > Settings > Manage Applications > Development > USB Debugging – check box)

ඊලගට ඔය බාගත්ත Samsung USB Drivers ඔයාගේ මැශින් එකට හරි ලැප් එකට හරි ඉන්ස්ටෝල් කරගන්න

ඊලගට ඔයාගේ phone එකට ගැලපෙන CF-Root සිප් එක ඩෙස්ක්ටොප් එකට Extract කරගන්න

ඊලගට phone එකSwitch Off කරලා  batteryඑක ගලවලා ආයේ දාන්න. 
දැන් phone එක  Download Mode එකට boot කරන්න. 
ඒකටVolume Down + Home button 2ම ඔබාගෙන ඊලගට Power button එක ඔබාගෙන ඉන්න් Android Construction logo එක වැටෙනකම්. 
ඊලගට ආයේ Power හරි Volume Up button ඔබන්න confirm කරන්න.
ඊලගට “Odin.exe” එක Open කරගන්න(extracted කරගනිපු folder එකෙන්)
දැන් phone එකUSB cable එකෙන් connect කරගන්න computer එකට  download mode එකේදි. 
හරියටම phone එක connected උනානම් ID:COM boxes  එකක් කහ පාට වෙයි ඔඩින් වල.
දැන් “PDA”කියන button එක Click කරලා ඩෙස්කටොප් එකේ තියෙන  “cf-root-xx_oxa_xxx-xx.x-cwm3rfs.tar” ගැලපෙන  file එක select කරන්න .
මතක ඇතිව Reset Time එකටයි Auto Reboot options එකයි විතරක් සිලෙක්ට් කරලා තියන්නOdin වල.
දැන් Start button එක ඔබන්න මේක ඉවර වෙන්න ටික වෙලාවක් යාවි කේබල් එකනම් ගලවන්න එපෝ
ඊලගට ටිකකින් ඒවී PASS කියලා message එකක් ඒවී. 
දැන් ඔයාගේ Galaxy s gti9000 Root කරලා CWM දාලා ඉවරයි

galaxy y doues GT-S6102 phone එකෙන්ම රෑට් කරගන්න



රෑට් කරනවා කියන එක ගැන ඔයාලා කලින් පෝසට් වලින් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y doues එක phone එකෙන්ම රෑට් කරගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ GT-S6102 galaxy y doues මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.

Wednesday, June 18, 2014

Galaxy y එකට android 4.4.2 Kitkat Romak දෘමුද?




මේක දාන්නනම් පොඩි ගේමක් දෙන්න වෙනවා root කරලා තියෙන්න ඕන පොන් එක දන්නෙ නැත්තම්මෙතනින බලන්න.
මුලින්ම මේ පහලින් දෙන Zip දෙක බාගෙන SD card එකට දාගෙන ඉන්න

Rom fileමෙතනින් බාගන්න
CWM fileමෙතනින් බාගන්න


galaxy y එකට CWM Recovery පෝන් එකෙන්ම දාමු


රෑට් කරන එක ගැන ඔයාලා කලින් පෝසට් එකෙන් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y එක phone  එකට phone  එකෙන්මCWM Recovery  දාගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ 5360 මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.

ගැලැක්සි y එක phone එකෙන්ම රෑට් කරගමු




රෑට් කරනවා කියන එක ගැන ඔයාලා කලින් පෝසට් වලින් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y එක phone එකෙන්ම රෑට් කරගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ 5360 මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.