Powered By Blogger

Wednesday, June 18, 2014

Galaxy y එකට android 4.4.2 Kitkat Romak දෘමුද?




මේක දාන්නනම් පොඩි ගේමක් දෙන්න වෙනවා root කරලා තියෙන්න ඕන පොන් එක දන්නෙ නැත්තම්මෙතනින බලන්න.
මුලින්ම මේ පහලින් දෙන Zip දෙක බාගෙන SD card එකට දාගෙන ඉන්න

Rom fileමෙතනින් බාගන්න
CWM fileමෙතනින් බාගන්න




ඊලගට phone එක off කරන්න

විනාඩියක් තියන්න

volume up key+home+power තුනම එක පාරටම ඔබාගෙනම ඉන්න

galaxy y ලෝගේා එක එනකොට බටන් 3ම අතාරින්න

දැන් recovery mode එකට එනවා phone එක

එතනදි touch ටච් එක වැඩ කරන්නේ නෑ

එතනදි select කරන්නේ home කී එකෙන්
උඩ පහළ යන්නේ volume key වලින්
backඑක power කී එක

එතනදි apply update from sd card කියන එක select කරන්න

ඊලගට එන එකෙන් skin 1980 කියන file එක select කරන්න

ඊලග menu එකේ mounts and storage වලට යන්න

ලගට mount data / mount sd card කියන දෙකම සිලෙක්ට් කරන්න select තරලා එතනින් back යන්න

ලගට install zip from sd  කියන එකට ගිහින් choose zip from sd card එක තෝරන්න

ලගට cynocream v4 කියන file eka  සිලෙක්ට් කරන්න

ලගට

ඒක install කියන එක select කරන්න

මෙතනදි  ආයේ touch එක වැඩ

ලගට එන මෙනු එකෙන් genaric theame කියන එක select කරන්න

next කරන්න

ලගට accept terms  එකට tick එකක් දාලා next කරන්න

next කරන්න

ලගට stock kernel කියන එක select කරන්න

next කරන්න

reboot after install කියන එකට tick එකක් දාන්න

ලගට next කරන්න

next කරන්න

reboot select කරන්න

දැන් phone එක ආයේ on වේවි  දැන් පෝන් off  කරලා විනාඩියක් ඉදලා

volume up key+home+power ඔබලා රිකවරි මොඩ් එකට යන්න ඉස්සෙල්ලා වගේ

එතනදි apply update from sd card කියන එක select කරන්න

ඊලගට එන එකෙන් skin 1980 කියන file එක select කරන්න

ඊලග menu එකේ mounts and storage වලට යන්න

දැන් mount sd card එකයි data කියන එකයි සිලෙක්ට් කරන්න

දැන් back යන්න

 දැන් advanced යන්න

ඒකෙන් wipe devilk chache

ඊලගට wipe battery status තෝරන්න

දැන් back ගිහින් wipe data resetතෝරන්න

ඊලගට wipe chache partiotion තෝරන්න

ආයෙත් mounts and storage වලට යන්න

දැන් format cache

ඊලගට format system

ඊලගට format data

 තොරලා ඉන්න

ඊලගට ආයෙත් mount data

ඊලගට mount system

සහ mount cache select කරන්න

ඊලගට back යන්න

ඊලගට install zip from sd   ගිහින්

choose zip from sd card තෝරන්න

ඊලගට cynocream v4 kiyana file එක select කරන්න

install දෙන්න

select genaric theame

next දෙන්න

accept agreement වලට ටික් එකක් දාන්න

ඊලගට install cynocream v 4 select කරන්න

next කරන්න

reboot කියන එකට tick එකක් දානන්

next කරන්න

next කරන්න

විනාඩි පහක් වගේ යාවි ඉන්ස්ටෝල් වෙන්න

install  වෙලා ඉවර උනහම next දිලා reboot දෙන්න

දැන් boot animation එක ආවහම

battery එක ගලවලා ආයේ දාන්න

විනඩියක් ඉදලා

volume up key+home+power ඔබලා රිකවරි මොඩ් එකට යන්න

එතනදි apply update from sd card කියන එක select කරන්න

ඊලගට එන එකෙන් skin 1980 කියන file එක select කරන්න

ඊලග menu එකේ mounts and storage වලට යන්න

ලගට mount data / mount sd card කියන දෙකම සිලෙක්ට් කරන්න select තරලා එතනින් back යන්න

ලගට install zip from sd  කියන එකට ගිහින් choose zip from sd card එක තෝරන්න

ලගට cynocream v4 කියන file eka  සිලෙක්ට් කරන්න

install කරන්න

select genaric theame

next කරන්න

accept agreement එකට ටික් එකක් දාන්න

ඊලගට whithe xp kernel එක තෝරන්න

next කරන්න

reboot කියන එකට tick එකක් දාලා  next කරන්න

next කරන්න

ඊලගට reboot දෙන්න

දැන් වැඩේ ඉවරයි දැන් ඔයාගේ පෝන් එකත් අනද්රොයිඩ් 4.4.2

ඔන් වෙන්න 5 min 20 min වගේ කාලයක් යාවි පෝන් එක පැත්තකින් තියලා තියන්න මුකුත් කරන්න යන්න එපා

බය වෙන්න එපාblack screen එක වැටිලා තියේවි ටික වෙලාවක්

ඔන්න පහල තව ස්ක්රින් ෂොට් වගයකුත් ඇති මගේ එකේ.









No comments:

Post a Comment