Powered By Blogger

Wednesday, June 18, 2014

galaxy y එකට CWM Recovery පෝන් එකෙන්ම දාමු


රෑට් කරන එක ගැන ඔයාලා කලින් පෝසට් එකෙන් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y එක phone  එකට phone  එකෙන්මCWM Recovery  දාගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ 5360 මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.


 කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි මුලින්ම මේ දෙන සිප් එක බාගෙන  SD Card එකට දාගන්න ඊලගට Phone  එක off  කරන්නන. volume up+Home+Power butten 3ම  press කරගෙන ඉන්න galaxy y logo එක අවහම බටන් තුනම අතාරින්න ඊලගට phone එක Recovery mod එකට ඒවී ඊලගට aplly update from sd card කියන එක තොරලා එන මෙනු එකෙන් අපි බාගත්ත zip file එක select කරන්න ඊලගට apply update zip  එක දීලා back යන්න ඊලගට පෝන් එක reboot කියන එක තෝරන්න දැන් on  වැඩේ ගොඩ ඒ කියන්නේ ඔයාගේ පෝන් එක දැන්CWM Recovery දාලා ඉවරයි

zip එකමෙතනින් බාගන්න

*එකේදි ටච් වැඩඩ නෑ මේවා තමයිControl  key ටික
උඩ පහළ යන්න -volume up/down
තෝරන්න - Home key
ආපසු යන්න-Power key
*බැටරිය30% වත් චාර්ජ් එක තියාගන්න

No comments:

Post a Comment