Powered By Blogger

Friday, June 20, 2014

galaxy y doues GT-S6102 phone එකෙන්ම රෑට් කරගන්න



රෑට් කරනවා කියන එක ගැන ඔයාලා කලින් පෝසට් වලින් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y doues එක phone එකෙන්ම රෑට් කරගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ GT-S6102 galaxy y doues මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.


 කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි මුලින්ම මේ දෙන සිප් එක බාගෙන  SD Card එකට දාගන්න ඊලගට Phone  එක off  කරන්නන.
volume up+Home+Power butten 3ම  press කරගෙන ඉන්න
 galaxy y logo එක අවහම බටන් තුනම අතාරින්න
ඊලගට phone එක Recovery mod එකට ඒවී
ඊලගට aplly update from sd card කියන එක තොරලා එන මෙනු එකෙන් අපි බාගත්ත zip file එක select කරන්න
ඊලගට yes install කියන එක දීලා back යන්න
 ඊලගට පෝන් එක reboot කියන එක තෝරන්න
දැන් on උනහම බලන්න ඔයාලගේ ඇප් ලිස්ට් එකට super user කියලා app එකක් install වෙලානම් වැඩේ ගොඩ ඒ කියන්නේ ඔයාගේ පෝන් එක දැන් rooted.

zip එකDownload here

*Recovery mod එකේදි ටච් වැඩඩ නෑ මේවා තමයිControl  key ටික
උඩ පහළ යන්න -volume up/down
තෝරන්න - Home key
ආපසු යන්න-Power key
*බැටරිය30% වත් චාර්ජ් එක තියාගන්න

No comments:

Post a Comment