Powered By Blogger

Wednesday, June 18, 2014

ගැලැක්සි y එක phone එකෙන්ම රෑට් කරගමු




රෑට් කරනවා කියන එක ගැන ඔයාලා කලින් පෝසට් වලින් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ අද කියලා දෙන්න යන්නේ ගැලැක්සි y එක phone එකෙන්ම රෑට් කරගන්න විදිය ඔහ් කියනන්ම ඕන මෙ ක්රමේ හරියන්නේ 5360 මොඩල් නෝ එක තියෙන වර්ශන් එකට තමයි.


 කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි මුලින්ම මේ දෙන සිප් එක බාගෙන  SD Card එකට දාගන්න ඊලගට Phone  එක off  කරන්නන. volume up+Home+Power butten 3ම  press කරගෙන ඉන්න galaxy y logo එක අවහම බටන් තුනම අතාරින්න ඊලගට phone එක Recovery mod එකට ඒවී ඊලගට aplly update from sd card කියන එක තොරලා එන මෙනු එකෙන් අපි බාගත්ත zip file එක select කරන්න ඊලගට yes install කියන එක දීලා back යන්න ඊලගට පෝන් එක reboot කියන එක තෝරන්න දැන් on උනහම බල්න්න ඔයාලගේ ඇප් ලිස්ට් එකට super user කියලා app එකක් install වෙලානම් වැඩේ ගොඩ ඒ කියන්නේ ඔයාගේ පෝන් එක දැන් rooted.

zip එකමෙතනින් බාගන්න

*එකේදි ටච් වැඩඩ නෑ මේවා තමයිControl  key ටික
උඩ පහළ යන්න -volume up/down
තෝරන්න - Home key
ආපසු යන්න-Power key
*බැටරිය30% වත් චාර්ජ් එක තියාගන්න

No comments:

Post a Comment