Powered By Blogger

Monday, July 7, 2014

galaxy y gt5360 එකට stock rom එක ගහමු/samsung galaxy y gt-5360 stock rom

මේක ලියන්න උනේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම නිසා
රොම් ගහන්න ගිහිල්ල කෙලවගනිපු අයටයි තව විකාර කරන්න ගිහිල්ල පෝන් එකට සොරි කරගනිපු අයටයි නම් මේක ගොඩක් වටිනා පොස්ට් එකක් වේවි



මුලින්ම මේ තුන ඔයාගේ මැෂින් එකට බාගෙන ඉන්න

odin මෙතනින් ගන්න
samsung usb drivers මෙතනින් ගන්න
Stock rom එක මෙතනින් ගන්න

මුලින්ම samsung usb drivers machinen එකට ඉන්ස්ටෝල් කරගන්න
ඊලගට Odin extract  කරගන්න
දැන් රොම් file එක extract කරගන්න දැන් file 3ක් ඒවි

දැන් ඔයාගේ phone එක off කරලා vol down+Home+Power ඔබන් ඉන්න phone එක Download mode එකට එනකම්

එතනදි මෙහෙම පෙනේවි
එතනදි vol up එක එක පාරක් ඔබන්න

දැන් මැශින් එකේ odin ඇප් එක run asadmin විදියට ඔපන් කරන්න


දැන් phone එක data cable එකෙන් machine එකට connect කරන්න හරියට කනෙක්ට් උනානම් ඔය පින්තූරෙ විදියට උඩIDcom box එකක් කහ පාට වේවී

දැන් ප්හල තියෙන් එවට මේ විදියට අපි extract කරපු රොම් එකේ file තෝරලා දෙන්න

CSE tab එකට - CSC_S5360_ODDLD1.tar.md5
phone tab එකට - MODEM_S5360_DDLE1.tar.md5
PDA tab එකට - PDA_S5360_DDLE1.tar.md5


තෝරලා Start කියන එක උඩ ක්ලික් කරන්න * කේබල් එකනම් ගලවන්න එපා මේ වෙලාවෙදි
විනාඩියකින් විතර මේ විදියට ඒවි

ඔය විදියට වැටුනා කියන්නේ වැඩේ ගොඩ මුල් පාර ඔන් වෙන්න විනාඩි 5ත් 20ත් අතර කාලයක් යාවි

No comments:

Post a Comment