Powered By Blogger

Thursday, July 17, 2014

Galaxy y එකට IOS Rom එකක් දාමු. /Ios rom for galaxy y gt-5360


මේකට රූට් කරලා තියෙන්න ඕන
stock rom එකේ ඉන්නවනම් ගොඩාක් හොදයි

මුලින්ම මේ zip file 2 බාගෙන ඉන්න

රොම් එකමෙතනින් ගන්න
කර්නල් එක මෙතනින් ගන්න

දැන් ඔය දෙක SD Card එකට දාගන්න



මුලින්ම මේ ටික  බලලා ඉන්නකෝ 


                                                           ඔය තියෙන්නෙ ස්ක්රීන් ෂොට් 














මුලින්ම ඔයාගේ පෝන් එක switch off කරන්න
දැන් vol up+home+power ඔබලා recovery mod එකට යන්න
දැන් ඒකේ mounts and storage එකට යන්න
දැන්
mount data
    mount sdcard 
   mount system
   mount chache
කියන ටික  තොරන්න  ඊලගට Back යන්න
දැන install zip from sdcard එකට යන්න
දැන් choose zip දෙන්න
ඊලගට එන එකෙන් cynogenmod v2-2 කියන එක select  කරලා yes දෙන්න
ඊලගට Back යන්න
දැන් reboot system දෙන්න


දැන් පෝන් එක ඔන වෙන්න ඒවි සැම්සුන්ග් logo එක apear වෙන කොටම  battery එක ගලවන්න
දැන විනාඩියක් ඉන්න
බැටරිය දාලා ආයේ රිකවරි මොඩ් එකට යන්න
දැන් ඒකේ mounts and storage එකට යන්න
දැන්
    format system
format data
  format cache
 කියන ටික දෙන්න
ඊලගට Back යන්න
දැන් install zip from sdcard තෝරන්න
choose zip තොරන්න
දැන් ඔතනින් මම දීපු රොම් එක තෝරන්න
දැන් ඉන්ස්ටොල් උනාට පස්සේ 

wipe data factory reset දෙන්න
දැන් wipe cache partition දෙන්න
ආයෙත් wipe data factory reset දෙන්න
දැන් reboot system කියන් එක දෙන්න

දැන පෝන එක ඔන් වේවි 5 min 20 min අතර කාලයක් යාවි
on වෙනකොටම අහවි මොකක්දා default launcher  එක කියලා
එතන IOS තොරලා එතනම යටින් තියෙන use as default launcher කියන එකටත් ටික් එකක් දාලා 
OK දෙන්න දැන වැඩේ ගොඩ....

No comments:

Post a Comment