Powered By Blogger

Thursday, July 3, 2014

touch wiz mini rom එකක් galaxy y එකට දාමුද?


මේකට root කරලා තියෙන්න ඕන
stock rom එකේ ඉන්නවනම් ගොඩක් හොදයි
රොම් එකමෙතනින් ගන්න
මේක පොඩි රොමක් 98mb විතරයි පට්ට fast ඇන්ඩ් smooth lag නෑ bug නෑ



 මුලින්ම recovery mode එකට යන්න vol up+home+power ඔබලා
දැන් galaxy y logo එකට ආවහම බටන් release කරන්න
ඒකෙන් apply update from sd card තෝරන්න
දැන් wipe data factory reset දෙන්න
ඊලගට wipe cache partition දෙන්න
දැන් install zip from sd card තෝරන්න
දැන් මම දුන්න rom zip එක තේාරන්න
yes දීලා ඉන්ස්ටෝල් කරන්න

back යන්න

reboot  දෙන්න

දැන් වැඩේ finsh ඔන් උනාහම වෙනස බල්න්නකො
අහ් බාශාව වෙනස් කරගන්න වෙනවා ඔන් උන ගමන් වියට්නාම් වලින් තියෙන්නේ


No comments:

Post a Comment