Powered By Blogger

Tuesday, August 5, 2014

Android phone එකේ pattern lock,pin,password එක අමතක උනාද? (Android phone hard reset)

ගොඩක් අයට එන ගැටලුවක් තමයි හදිසසියට දාන පාස්වර්ඩ එක පැටර්න් එක පින් එක අමතක වෙන එක. unlock කරගන්න බැරි Android phone එකත් ඉතින් වැඩකට නැති ගඩොල් කැටයක් වගේනේ.



මේක අන්ලොක් කරගන්න පුලුවන් විධි කිහිපයක්ම තියෙනවා එකක් තමයි google account එකට ලොග් වෙන එක ඒකටනම් ඉතින් wi-fi or Mobile data ON කරලා තියෙන්න ඹ්න නේ ඒක ගැනනම් ඉතින් කියලා දෙන්න දෙයක් නෑනේග

අනිත් method එක තමයි phone එක reset කරන එක. ඒත් ඉතින් මේ ක්රමේටනම් Phone memory එකේ තියෙන Data වලට sorry ම තමයි
මේක කරන්නේ
phone එක offකරන්න
vol up+home+power buttons තුනම එක පාර press කරන් phone එක on කරන්න
phone boot logo එක වැටෙනකොටම බටන් තුනම අතාරින්න
දැන් එන මෙනු එකෙන් wipe data/factory reset දීලා phone එක restat/reboot කරන්න
දැන් phone එක factory එකෙන් එවපු original settings වලටම set වෙලා  lock/passwords/accounts ඔක්කොම remove වෙලා ඇති

No comments:

Post a Comment