Powered By Blogger

Wednesday, July 12, 2017

HUAWEI Android Phone වල apps hide කරමු.

ලේසියෙන්ම Huawei ෆෝන් වල apps Hide කරමු.







මේක ගොඩක් HUAWEI ෆෝන් වල හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්.
කරන්න තියෙන්නේ හරිම සිම්පල් වැඩක්

මුලින්ම ඔයාගේ HUAWEI ෆොන් එකේ ඇප් drower එකේ කොතන හරි ඇගිලි දෙකක් තියල දෙපැත්තට අදින්න.

ඊට පස්සේ ඔයාට පෙනේවි Hidden Apps කියල window එකක් එතන තියෙන + Mark එක ටැප් කලහම ඔයාගේ ෆොන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන Apps ටික පෙනේවි.

ඊළගට ඔයාට HIDE කරන්න ඕන Apps ටික එතනින් select කරන්න.(_UNHIDE කරන්න ඔතන තෝරපු apps ටික deselect කරහම හරි)

දැන් Back button එක ටැප් කරලා MENU එකට ගිහින් බලන්න ඔයා තෝරපු Apps දැන් HIDE වෙලා ඇති.

වැඩේ ලේසි වෙන්න පොඩි වීඩියෝ කෑල්ලකුත් දාලා ඇති.

වීඩියෝව බලන්න

No comments:

Post a Comment