මේක දාන්නනම් පොඩි ගේමක් දෙන්න වෙනවා root කරලා තියෙන්න ඕන පොන් එක දන්නෙ නැත්තම්මෙතනින බලන්න.
මුලින්ම මේ පහලින් දෙන Zip දෙක බාගෙන SD card එකට දාගෙන ඉන්න
Rom fileමෙතනින් බාගන්න
CWM fileමෙතනින් බාගන්න
ඊලගට phone එක off කරන්න
විනාඩියක් තියන්න
volume up key+home+power තුනම එක පාරටම ඔබාගෙනම ඉන්න
galaxy y ලෝගේා එක එනකොට බටන් 3ම අතාරින්න
දැන් recovery mode එකට එනවා phone එක
එතනදි touch ටච් එක වැඩ කරන්නේ නෑ
එතනදි select කරන්නේ home කී එකෙන්
උඩ පහළ යන්නේ volume key වලින්
backඑක power කී එක
එතනදි apply update from sd card කියන එක select කරන්න
ඊලගට එන එකෙන් skin 1980 කියන file එක select කරන්න
ඊලග menu එකේ mounts and storage වලට යන්න
ඊලගට mount data / mount sd card කියන දෙකම සිලෙක්ට් කරන්න select තරලා එතනින් back යන්න
ඊලගට install zip from sd කියන එකට ගිහින් choose zip from sd card එක තෝරන්න
ඊලගට cynocream v4 කියන file eka සිලෙක්ට් කරන්න
ඊලගට
ඒක install කියන එක select කරන්න
මෙතනදි ආයේ touch එක වැඩ
ඊලගට එන මෙනු එකෙන් genaric theame කියන එක select කරන්න
next කරන්න
ඊලගට accept terms එකට tick එකක් දාලා next කරන්න
next කරන්න
ඊලගට stock kernel කියන එක select කරන්න
next කරන්න
reboot after install කියන එකට tick එකක් දාන්න
ඊලගට next කරන්න
next කරන්න
reboot select කරන්න
දැන් phone එක ආයේ on වේවි දැන් පෝන් off කරලා විනාඩියක් ඉදලා
volume up key+home+power ඔබලා රිකවරි මොඩ් එකට යන්න ඉස්සෙල්ලා වගේ
එතනදි apply update from sd card කියන එක select කරන්න
ඊලගට එන එකෙන් skin 1980 කියන file එක select කරන්න
ඊලග menu එකේ mounts and storage වලට යන්න
දැන් mount sd card එකයි data කියන එකයි සිලෙක්ට් කරන්න
දැන් back යන්න
දැන් advanced යන්න
ඒකෙන් wipe devilk chache
ඊලගට wipe battery status තෝරන්න
දැන් back ගිහින් wipe data resetතෝරන්න
ඊලගට wipe chache partiotion තෝරන්න
ආයෙත් mounts and storage වලට යන්න
දැන් format cache
ඊලගට format system
ඊලගට format data
තොරලා ඉන්න
ඊලගට ආයෙත් mount data
ඊලගට mount system
සහ mount cache select කරන්න
ඊලගට back යන්න
ඊලගට install zip from sd ගිහින්
choose zip from sd card තෝරන්න
ඊලගට cynocream v4 kiyana file එක select කරන්න
install දෙන්න
select genaric theame
next දෙන්න
accept agreement වලට ටික් එකක් දාන්න
ඊලගට install cynocream v 4 select කරන්න
next කරන්න
reboot කියන එකට tick එකක් දානන්
next කරන්න
next කරන්න
විනාඩි පහක් වගේ යාවි ඉන්ස්ටෝල් වෙන්න
install වෙලා ඉවර උනහම next දිලා reboot දෙන්න
දැන් boot animation එක ආවහම
battery එක ගලවලා ආයේ දාන්න
විනඩියක් ඉදලා
volume up key+home+power ඔබලා රිකවරි මොඩ් එකට යන්න
එතනදි apply update from sd card කියන එක select කරන්න
ඊලගට එන එකෙන් skin 1980 කියන file එක select කරන්න
ඊලග menu එකේ mounts and storage වලට යන්න
ඊලගට mount data / mount sd card කියන දෙකම සිලෙක්ට් කරන්න select තරලා එතනින් back යන්න
ඊලගට install zip from sd කියන එකට ගිහින් choose zip from sd card එක තෝරන්න
ඊලගට cynocream v4 කියන file eka සිලෙක්ට් කරන්න
install කරන්න
select genaric theame
next කරන්න
accept agreement එකට ටික් එකක් දාන්න
ඊලගට whithe xp kernel එක තෝරන්න
next කරන්න
reboot කියන එකට tick එකක් දාලා next කරන්න
next කරන්න
ඊලගට reboot දෙන්න
දැන් වැඩේ ඉවරයි දැන් ඔයාගේ පෝන් එකත් අනද්රොයිඩ් 4.4.2
ඔන් වෙන්න 5 min 20 min වගේ කාලයක් යාවි පෝන් එක පැත්තකින් තියලා තියන්න මුකුත් කරන්න යන්න එපා
බය වෙන්න එපාblack screen එක වැටිලා තියේවි ටික වෙලාවක්
ඔන්න පහල තව ස්ක්රින් ෂොට් වගයකුත් ඇති මගේ එකේ.
No comments:
Post a Comment