මේක ලියන්න උනේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම නිසා
රොම් ගහන්න ගිහිල්ල කෙලවගනිපු අයටයි තව විකාර කරන්න ගිහිල්ල පෝන් එකට සොරි කරගනිපු අයටයි නම් මේක ගොඩක් වටිනා පොස්ට් එකක් වේවි
මුලින්ම මේ තුන ඔයාගේ මැෂින් එකට බාගෙන ඉන්න
odin මෙතනින් ගන්න
samsung usb drivers මෙතනින් ගන්න
Stock rom එක මෙතනින් ගන්න
මුලින්ම samsung usb drivers machinen එකට ඉන්ස්ටෝල් කරගන්න
ඊලගට Odin extract කරගන්න
දැන් රොම් file එක extract කරගන්න දැන් file 3ක් ඒවි
දැන් ඔයාගේ phone එක off කරලා vol down+Home+Power ඔබන් ඉන්න phone එක Download mode එකට එනකම්
එතනදි මෙහෙම පෙනේවි
එතනදි vol up එක එක පාරක් ඔබන්න
දැන් මැශින් එකේ odin ඇප් එක run asadmin විදියට ඔපන් කරන්න
දැන් phone එක data cable එකෙන් machine එකට connect කරන්න හරියට කනෙක්ට් උනානම් ඔය පින්තූරෙ විදියට උඩIDcom box එකක් කහ පාට වේවී
දැන් ප්හල තියෙන් එවට මේ විදියට අපි extract කරපු රොම් එකේ file තෝරලා දෙන්න
CSE tab එකට - CSC_S5360_ODDLD1.tar.md5
phone tab එකට - MODEM_S5360_DDLE1.tar.md5
PDA tab එකට - PDA_S5360_DDLE1.tar.md5
තෝරලා Start කියන එක උඩ ක්ලික් කරන්න * කේබල් එකනම් ගලවන්න එපා මේ වෙලාවෙදි
විනාඩියකින් විතර මේ විදියට ඒවි
ඔය විදියට වැටුනා කියන්නේ වැඩේ ගොඩ මුල් පාර ඔන් වෙන්න විනාඩි 5ත් 20ත් අතර කාලයක් යාවි
No comments:
Post a Comment