මේකට රූට් කරලා තියෙන්න ඕන
stock rom එකේ ඉන්නවනම් ගොඩාක් හොදයි
මුලින්ම මේ zip file 2 බාගෙන ඉන්න
රොම් එකමෙතනින් ගන්න
කර්නල් එක මෙතනින් ගන්න
දැන් ඔය දෙක SD Card එකට දාගන්න
මුලින්ම මේ ටික බලලා ඉන්නකෝ
මුලින්ම ඔයාගේ පෝන් එක switch off කරන්න
දැන් vol up+home+power ඔබලා recovery mod එකට යන්න
දැන් ඒකේ mounts and storage එකට යන්න
දැන්
mount data
mount sdcard
mount system
mount chache
කියන ටික තොරන්න ඊලගට Back යන්න
දැන install zip from sdcard එකට යන්න
දැන් choose zip දෙන්න
ඊලගට එන එකෙන් cynogenmod v2-2 කියන එක select කරලා yes දෙන්න
ඊලගට Back යන්න
දැන් reboot system දෙන්න
දැන් පෝන් එක ඔන වෙන්න ඒවි සැම්සුන්ග් logo එක apear වෙන කොටම battery එක ගලවන්න
දැන විනාඩියක් ඉන්න
බැටරිය දාලා ආයේ රිකවරි මොඩ් එකට යන්න
දැන් ඒකේ mounts and storage එකට යන්න
දැන්
format system
format data
format cache
කියන ටික දෙන්න
ඊලගට Back යන්න
දැන් install zip from sdcard තෝරන්න
choose zip තොරන්න
දැන් ඔතනින් මම දීපු රොම් එක තෝරන්න
දැන් ඉන්ස්ටොල් උනාට පස්සේ
wipe data factory reset දෙන්න
දැන් wipe cache partition දෙන්න
ආයෙත් wipe data factory reset දෙන්න
දැන් reboot system කියන් එක දෙන්න
දැන පෝන එක ඔන් වේවි 5 min 20 min අතර කාලයක් යාවි
on වෙනකොටම අහවි මොකක්දා default launcher එක කියලා
එතන IOS තොරලා එතනම යටින් තියෙන use as default launcher කියන එකටත් ටික් එකක් දාලා
OK දෙන්න දැන වැඩේ ගොඩ....
No comments:
Post a Comment