Powered By Blogger

Wednesday, March 12, 2014

Android Phone එකෙන්ම Phone එක root කරමු!

මැශින් වලට කනෙක්ට් කරලා විකාර කරලා රෑට් කරපු කාලේ ඉවරයි විනාඩි දෙකෙන් Android Phone එකෙන්ම Phone එක root  කරගන්න පුලුවන් මේ විදියට.




රෑට් කරනවා කියන්නේ අපිට Android Phone එකේ සම්පූර්ණ පාලන බලය අතට ගන්නවා වගේ වැඩක්.සරලව කිවොතින් Android Phone එකේ අපිට ලිමිට් කරලා තියෙන option unlock   කරලාAndroid Phoneඑකේ control කරන සම්පූර්ණ බලය අපේ අතට ගන්න එක.
මේක නම් ගොඩක් දෙනෙක්ට කරගන්න වුවමනා වුන දෙයක් ඒත් ගොඩක් දෙනෙක් මේක කරන්න බයයි  Phone එක විනාස වෙයි කියන බයටඑත් මේ විදියට කරොත්  Phone  එක ගැන මැරිච්ච හුනෙකුටවත් බය වෙන්න දෙයක් නෑ.


මුලින්ම ඔයා කරන්න ඕන phone එකේ settings වල developer options වලට ගිහින් unknown sourcess කියන එක උඩ tick එකක් දාන්න. මේකෙන් වෙන්නේ අපි appstore or google play වලින් හැර අනිත් සයිට් වලින්  download කරන ඇප්ස්  install කරන්න permission අරන් දෙන එකයි.


ඔයාට මේකට ඕන වෙනවා පොඩි ඇප් එකක් 2.2MB   මෙතනින් බාගන්න
මේක download කරලා install කරගන්න  ඕපන් කරගන්න.




ඊට පස්සේ ඔය වගේ වින්ඩෝ එක්ක් එවි ඒකෙන් පළවෙනි එක හෝ දෙවෙනි එක tryකරලා බලන්න ඊට පස්සෙ ඔයාගේ ඇප් ලිස්ට් එකේ super userකියලා ඇප් එකක් ඇවිල්ලනම් ඒ කියන්නේ වැඩේ ගොඩ. මේ වැඩේ ඉවර වුන ගමන් එක පාරක්  restart  කරනවනම් ගොඩක් හොදයි එහෙම නොකලා කියලා අවුලක් නෑ.


දැන් ඔයාලගේ    Android  Phone එකroot කලාට තාම ඔයාලට රෑට් acsess  ලැබිලා නෑ නේ ඔයාලට ඒකට explorer එකක් හරි  file maneger ඇප් එකක් හරි ඕන වෙනවා රෑට් acsess තියෙන appstore  එකෙන් ඔයාලට ඕන එක්ක් තෝරලා බාගන්න  කැමතිනම් විතරක් මේක පාවිච්චි කරන්න.




No comments:

Post a Comment